Wednesday, January 4, 2017

Couple Tracker - Phone monitor v1.68 APK අනියමි සබඳතා වලට තිත..!



Couple Tracker - Phone monitor play.google.com.spyyourlove
මේ කාලේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ පෙම්වතිය, පෙම්වතා, බිරිඳ, ස්වාමීපුරුෂයා තමන්ට විශ්වාෂ වන්තද, අවංකද කියන ඵක, හොද බැදීමක් රඳා පවතින්නේ ඔවුනොවුන් අතර තියෙන විශ්වාෂය මත. නමුත් කණගාටුවට කාරණාව තමයි අද වෙනකොට ලංකාවේ අනියමි සමිබන්ධතා ඉතාමත් ඉහල ගොස් තිබෙනවා. (පත්තරයක් හෝ රූපවාහිණි පුවත් බැලුවොත් ඔබට ඵය වැටහේවි).

මේ වගේ අනියමි සමිබන්ධතා ඇතිවීමට මූලීකම හේතුව තමයි, ඇය හෝ ඔහු ගැන සොයා නොබැලීම, (දුරකථනයෙන් කථාකරන අය, කෙටි පණිවුඩ යවන අය, සමාජ ජාලාඅඩවි භාවිතය, ආශ්‍රය කරන පුද්ගලයින්, යන ඵන තැන්)  ඉතින් මේ වගේ දේවල් ගැන ඔබ විමසිල්ලෙන් ඉන්නවනමි ඔවුන් නොමග යාමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුයි, ඵ් වගේම යමි කෙනෙකු සමඟ සම්බන්ධතාවක් පටන් ගත්තත් ඵහි මුල් අදියරෙදීම ඔබට ඔවුන්ව මුදවා ගන්න පුලුවන්, (නැත්තම් ගහලා පන්නන්න පුලුවන් :D ) 

ඉතින් මෙයට විසදුමක් හැටියට ඔබගේ පෙම්වතිය, පෙම්වතා, බිරිඳ, ස්වාමීපුරුෂයා සම්බන්ධතා පවත්වන්නේ මොනවගේ අය සමඟද කියලා ඔවුන්ට නොදැනෙන සේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුකරථනය ඔස්සේ බලාගන්න පුලුවන් යෙදුමක් තමයි Couple Tracker - Phone monitor කියලා කියන්නේ. ඵ් වගේම ඔබ දෙමවිපියන් නමි ඔබේ දරුවාගේ අරක්ෂාව සඳහාද මේ ඇප් ඵක භාවිතා කරන්න පුලුවන්, 

(Couple Tracker - Phone monitorඇප් ඵක ඔබට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය පුද්ගයාගේ දුරකථනයට ස්ථාපනය කර, ඔබගේ දුරකථනයේ මෙම ඇප් ඵකට සම්බන්ධ කරගත යුතුය, ඉන්පසු අර පුද්ගලයාගේ දුරකථනයේ ඇප් ඵක ඔහුට නොපෙනෙන සේ සඟව තැබිය හැකිය.)

ඇතුලත් පහසුකමි :
  • Both will see 50 CHARACTERs of every SMS that your love receive or send.
  • Both will see Call history of your partner (With names stored in his/her contact list).
  • Current location is recorded and saved in 30 minute interval to location / GPS history.
  • Location history is archived and shared for 2 weeks.
  • Both will see Facebook conversation statistics (Name and number of messages per day).
  • Both will see last message of each Facebook conversation.
  • Everything is in real-time. (Just few seconds after your partner receive call, SMS...)
  • Deleting of SMS or Call log doesn't help, Couple Tracker is faster ;) (There i no way how to hide activity or remove something (SMS, FB, Call))
  • One simple limitation: Mutual monitoring or nothing
නව සංස්කරණයේ වු වෙනස්කමි : (Updated : 19 Desember 2016)
    - New localizations: Chinese, Japanese, Korean and German
    - Beta of new Facebook services - stats of people liking and commenting FB posts
    - Multiple minor changes
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොෙයිඩි සංස්කරණ : 2.2+


Couple Tracker - Phone monitor v1.68 APK (අනියමි සබඳතා වලට තිත..!)
https://play.google.com/store/apps/details?id=com.bettertomorrowapps.spyyourlovefree&hl=en